ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් පසුගිය සිකුරාදා නිකුත් කෙරුණේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරිගේ අත්සනිනි.
මහජන සේවා නිසි පරිදි පවත්වාගෙන යමින් රට යථා තත්ත්වයට ගෙන ඒමට කාලය එළැඹ ඇති බැවින් එම තීරණය ගත් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ.