ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා සුපිරි වෙළඳ සංකීර්ණය විවෘත කෙරේ

Published in පුවත්
Saturday, 06 March 2021 11:23

සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළෙඳ සංකීර්ණය ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ දේශීය නිෂ්පාදන ආර්ථිකයක් සඳහා රට පෙළගැස්වීමේ කාර්යය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නවීකරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා එම සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළෙඳ ප්‍රදර්ශන කුටි නිරීක්ෂණය සඳහා ද සම්බන්ධ වී ඇත.

මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, සාමාන්‍යධිකාරී දිලුම් රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

m1m2m3m4

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us