දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘතව තැබේ.

කොවිඩ් ආසාදිතයන් රෝහල්ගත කිරීමත් සමග කොළඹ ජාතික රෝහලේ අනෙකුත් රෝගී සත්කාරක සේවා බිඳ වැටී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් පවසන්නේ සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි.

2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් -19) ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබේ.

මේ ලියන මොහොත වන විට රට තුළ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. එමෙන්ම රටට ඇතුළුවීමට සංචාරකයන්ට තිබෙන අවස්ථාවන්ද අහුරා තිබේ. කොවිඩ් 19 තත්වය නිසා ඒ මර්දනයට පසුගිය වසරේ මාර්තු මාසයේ පමණ සිට ගත් පියවරයන්ගේ ප්‍රතිපළ ලෙස රට මේ මොහොතේ ඇත්තේ ආර්ථිකමය වශයෙන් බංකොලොත් වීමේ අවස්ථාව මුවවිටය.

සයිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන කොවිඩ් එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද මසක් තුළ ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් පසුගිය ජූලි මාසයේ රුපියල් කෝටි 19,800 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමි ව තිබේ.

එළැඹෙන සැප්තැම්බර් 01වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

සියලු මිනිසුන් වෙනුවෙන් වගකීමක් සියලු රජයන්ට ඇත. ඡන්දය දුන් නොදුන් සියළු මිනිසුන් ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයින් පොරොන්දු දෙන්නේ ඒ නිසාය.

ඉතිහාසයේ පළමු වරට එප්පාවල පොස්පේට් නිධිය යොදා ගනිමින් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Connet With Us