අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙ.

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල වී ඇතැයි සීක්‍රට් සර්විස් හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය  පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2024 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට මැයි 31 වැනිදා දක්වා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ 76,000 කට අවස්ථාව හිමිවී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියි.

අනුරාධපුර සහ කන්තලේ අතර රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඊයේ දින (16) පස්වරු 5.00 ට පමණ සිදු වුණි.

අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ 'ක්ලබ් වසන්තගේ' බිරිඳ 'මැණික් විජේවර්ධන'ගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි.

ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවකු මොළේ උණ රෝගය වැලඳීමෙන් මියයාම සහ තවත් රැඳවූවන් දෙදෙනකුට මොළේ උණ රෝගය වැලඳීම හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සෞඛ්‍ය නිර්දේශ මත සතියකට සීමා කර තිබෙන බව වාර්තා වේ.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

'..සමීක්ෂණ කුමක් වුවත් පැහැදිලිව පෙනෙන දෙය නම් වත්මන් ආණ්ඩුව කෙරෙහි කැමැත්තක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් ඇති බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව මන්ත්‍රී රාජිත සේනාරත්න පවසා තිබේ.

දඩය වැඩි වෙයි

Published in පුවත්
Tuesday, 16 July 2024 16:17

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ දඩ මුදල් වැඩි කිරීමේ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Connet With Us