ඩොනල්ඩ්ට වෙඩි

Published in විදෙස්
Sunday, 14 July 2024 10:38

මෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දීර්ග කාලයක් පුරා මුහුණ දෙන රියැදුරු බලපත්‍ර පිළිබඳ ගැටළුව සහ ඉතාලියේ මෙරට විදේශ අංශයන් හී දුර්වලතා හේතුවෙන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීමට යැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉතාලි සංචාරයක යෙදෙන බව ප්‍රසිද්ධ කර ඇති නමුත් ඔහුගේ පැමිණීම අවංක චේතනාවකින් සිදු නොවන්නක් බව ඉතාලියේ මෙරට පුරවැසියන් සැක පල කරයි.

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම් වන බව වාර්තා වී තිබිණි.

විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වනවා.” යැයිද ජනාධිපතිවරයා පවසයි.

රණ­වි­රු­වන්ගේ පදිං­චි­යට දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විර­හිත සින්න­ක්කර ඔප්පු පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හ­නක් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක කර තිබේ.

පාතාල මර්දන ක්‍රියාවලියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් ඝාතනය කරන බවට තොරතුරු පතුරවමින්, තර්ජනය කරමින් නම් ලැයිස්තු සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් බියගැන්වීම සඳහා උත්සාහ ගත්ත ද, පාතාලයට විරුද්ධව ඉදිරියට තබපු පියවර පසුපසට ගැනීමට පොලිසිය සුදානම් නොමැති අතර, පසුගිය යුද සමයේ ත්‍රස්තවාදී තර්ජන සඳහා නොබියව මුහුණ දී තම ජීවිතය පරිත්‍යාග කළා සේම වර්ථමානයේ කුඩු සහ පාතාලය තුරන් කිරීම සඳහා තම ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් දහස් ගාණක් පොලිසිය සතුව සිටින බව පොලිස්පතිතුමන් පැවසීය.

2023 වසර සඳහා ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල වන රු. බිලියන 1.1 ක මුදල 2024.06.30 වැනි දිනට හෝ ඊට පෙර අදාළ මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කර ගැනීම සඳහා කාරක සභාව විසින් 2024.04.24 වන දින ලබා දුන් නිර්දේශ ප්‍රකාරව ඒ සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම පිළිබඳව කාරක සභාව විසින් සිය බලවත් අප්‍රසාදය පල කරන ලදී.

ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අවධාරණය කර සිටියි

අමෙරිකාවේ වොෂින්ටන්හි පැවති 2024 නේටෝ සමුළුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ට ඉතා වැදගත් විය.

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති සභාව කල්තැබීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂ නියෝජිතයින් මේ බව අවධාරණය කළේය.

Connet With Us