ශ්‍රේෂ්ඨාධිකරණයට දාන පෙත්සම් පිටුපස ඉන්නේ ජේවීපී එක..! ප්‍රසන්න රණතුංග.

Published in පුවත්
Tuesday, 16 July 2024 14:44

ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ අරමුණෙන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ යැයි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


නිසැක වශයෙන්ම මේ වසරේ ජනාධිපතිවරණය පවත්වන බවත්, ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් බවත් පවසන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා විසින්ද ඒ බව තහවුරු කර ඇති බවද පවසයි.


එවැනි තත්ත්වයක් තුළ, ජනාධිපතිවරණය කල් දමා ගැනීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් යැයි තමන් හිතන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.


ඇතැම්විට, අනුර කු-මාර සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හිතවතක්කමක් ඇති බැවින්, වත්මන් ජනාධිපතිවරයාට ඔහුගේ ධූර කාලය වැඩි කරදීමේ කැමැත්තක් අනුර කුමාරට තිබිය හැකි යැයි තමන් සිතන බවද අමාත්‍යවරයා පවසයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us