News Items (18842)
අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 4.2ක්
වැඩ වර්ජනයක නිරතව සිටි අනධ්‍යන සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 4.2ක් වෙන් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ගැසට් කර තිබේ.
එංගලන්තයේ ලීඩ්ස් හි මුස්ලිම් ජාතික කැරලිකරුවන් පිරිසක් විසින් ප්‍රචණ්ඩත්වයක් ඇතිකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.
ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍ර වලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.
හාස්‍ය උත්පාදනය කරමින් ප්‍රේක්ෂකයන්ට රසාස්වාදයක් ලබා දුන් ඇමරිකානු විකට නළු බොබ් නිව්හාර්ට්, වයස අවුරුදු 94 පසු කරමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රනිල්ගේ අසාමාන්‍ය කර්තව්‍යය ගැන ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිගෙන් පැසසුම්
මීට වසර දෙකකට පෙර ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසු රට නැවත ස්ථාවරත්වය කරා ගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසාමාන්‍ය කර්තව්‍යයක් ඉටු කර තිබෙන බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසයි.
ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට ජනපති සුුදානමින්
ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනපතිවරණයට මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයයි, මැතිවරණ කොමිෂන් සභාව කියයි
එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.
ජනපතිගේ දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ ගැන විවෘත සංවාදයකට ඇරයුම්
ඉතාම දුෂ්කර අවස්ථාවක රට ගොඩගැනීමේ අභියෝගය භාරගත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දෙවසර තුළ ගෙන ගිය නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් රට තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
