ලොව පුරා ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් Featured

Published in පුවත්
Friday, 19 July 2024 14:35

ලොව පුරා ගුවන් සේවා සහ බැංකු ඇතුලු ප්‍රධාන පෙළේ ක්‍ෂේත්‍ර වලට බලපාන ප්‍රබල තොරතුරු තාක්ෂණ ඇනහිටීමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසා තිබේ. 

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සහ ගුවන් තොටුපල ආශ්‍රිතව තාක්ෂණ ගැටළු වාර්තා වී ඇති අතර, බොහෝ ගුවන් ගමන් නවතා දමා ඇති බව සඳහන්.

මෙලෙස තාක්ෂණික ඇණහිටීම් සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම යථා තත්වයට පත් කිරීමේදී යම් අපහසුතාවක් පවතින බව මයික්‍රොසොෆ්ට් සමාගම පෙන්වාදී තිබෙනවා. බි්‍රතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයකින් ප්‍රධාන වශයෙන් මෙම තත්වය වාර්තා වී ඇති අතර, ලන්ඩන් කොටස් වෙළඳ පොළටද මේ හේතුවෙන් බලපැම් ඒල්ල වි ඇති බවත් සදහන්. 

මෙය Blue Screen of Death (BSOD) දෝෂය නමින්ද හදුන්වා තිබෙන අතර මයික්‍රොසොෆ්ට් පවසන්නේ එය නැගෙනහිර වේලාවෙන් සවස 6 ට පමණ ආරම්භ වූ බවයි.

 කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෑත කාලීන ක්‍රවුඩ්ස්ට්‍රයික් CrowdStrike යාවත්කාලීනයක් හේතුවෙන් මෙම දෝෂය සිදුව ඇති බවයි. 

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us