ජනපතිවරණයට මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයයි, මැතිවරණ කොමිෂන් සභාව කියයි

Published in පුවත්
Friday, 19 July 2024 12:08

එළඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ වියදම් නියාමන පනත අනිවාර්යයෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ.

ඒ අනුව  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  පැවසුවේ මෙම පනත ජනමත විචාරණයකට හැර පැවැත්වීමට නියමිත සෑම මැතිවරණයකටම යොදා ගන්නා බවය.

මෙම මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු අංශ දැනුවත් කර ඇති බව ද සමන් ශ්‍රී රත්නායක  සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us