කැරලිකරුවන් එංගලන්තය ගිනිබත් කරයි

Published in විදෙස්
Friday, 19 July 2024 15:05

එංගලන්තයේ ලීඩ්ස් හි මුස්ලිම් ජාතික කැරලිකරුවන් පිරිසක් විසින් ප්‍රචණ්ඩත්වයක් ඇතිකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ඒ අනුව කලහකාරීන් බස් රථයකට ගිනි තැබීම, පොලිස් මෝටර් රථයක වීදුරු කඩා රිය පෙරලා දමා තිබෙන බව ද එම වාර්තා පෙන්වා දෙයි.

ලීඩ්ස් කෝලාහලය මූලික වශයෙන් විශාල ජනතාවක් සහ පොලිසිය අතර ගැටුමක් බවත් එම නිවේදන වල වැඩිදුරටත් සදහන්වේ.
ගිනි තැබිම කැරලිකරුවන් විසින් නවතා දමා තිබෙන අතර පැය ගණනාවකට පසුවත් ලීඩ්ස්, හෙයාහිල්ස් ගිනි නිවන සේවා පොලිසිය එම ස්ථානයට පැමින නොමැත.

ලීඩ්ස් හි හෙයාහිල්ස් අවට දේපළවලට හානි සිදුව ඇති අතර, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවත් බටහිර යෝක්ෂයර් පොලිසිය විසින් විස්තර පල කර තිබේ.
එනමුත් බරපතල විනාශ කිරීම් සිදුවීම ආරම්භ වූයේ පස්වරුවේ බව පෛාලිසිය දැනුම් දි තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් නිලධාරීන් යොදවා ඇති අතර ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙස ද දන්වා ඇත.

කෝලාහලයට නිශ්චිත හේතුව තවමත් නොදනී නමුත් ජාතිවාදය හේතුවෙන් මෙය පැනනැගි ඇති බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වල සදහන්වේ.

ලීඩ්ස් කෝලාහලයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල දැනටමත් සංසරණය වීමට පටන් ගෙන තිබේ.

.

Last modified on Friday, 19 July 2024 15:11

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us