නිරන්තරයෙන් භූකම්පන ඇති වෙන්නේ ඇයි ? Featured

Published in පුවත්
Wednesday, 17 July 2024 09:32

අනුරාධපුර සහ කන්තලේ අතර රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඊයේ දින (16) පස්වරු 5.00 ට පමණ සිදු වුණි.


පසුගිය ජූනි මස 18 වනදාත් වව්නියාව ප්‍රදේශයේ රික්ටර් මාපක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගත්තේය.

මේ හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් පවසා තිබෙන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති පැලුම්තලවල සිදුවන සුළු චලන හේතුවෙන් ඇති වන කම්පනයන් මෙයට හේතුව වන බවය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්යවරයා මෙලෙස ද පැවසීය.

"එවැනි චලන ඇති වීමට හේතුව තමා ලංකා භූමියේ ඉතා හෙමින් වසරකට මිලිමීටරයක් දෙකක් වූ ප්‍රමාණයකින් එසවෙනවා. තැනින් තැන ඒ එසවෙන ප්‍රමාණයන් වෙනස්. නමුත් විශේෂයෙන්ම පොළොව අභන්තරයේ භූගත ක්‍රියාකාරී තත්ත්වය වැඩි ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ ස්ථාන හඳුනාගන්න ඉතාම පහසුයි. ඒවා තුළ තියෙන ඛනිජ සම්පත්වලින්. ඇත්තටම මේ ප්‍රදේශ ඛනිජ සම්පත් බහුල ප්‍රදේශයක්. ඉතින් මේ එසවීම හේතුවෙන් තමා මේ සුළු කම්පන තත්ත්වයන් ඇති වෙන්නේ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us