නිරන්තරයෙන් භූකම්පන ඇති වෙන්නේ ඇයි ? Featured

Published in පුවත්
Wednesday, 17 July 2024 09:32

අනුරාධපුර සහ කන්තලේ අතර රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් ඊයේ දින (16) පස්වරු 5.00 ට පමණ සිදු වුණි.


පසුගිය ජූනි මස 18 වනදාත් වව්නියාව ප්‍රදේශයේ රික්ටර් මාපක 2.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හට ගත්තේය.

මේ හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් පවසා තිබෙන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ඇති පැලුම්තලවල සිදුවන සුළු චලන හේතුවෙන් ඇති වන කම්පනයන් මෙයට හේතුව වන බවය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ මහාචාර්යවරයා මෙලෙස ද පැවසීය.

"එවැනි චලන ඇති වීමට හේතුව තමා ලංකා භූමියේ ඉතා හෙමින් වසරකට මිලිමීටරයක් දෙකක් වූ ප්‍රමාණයකින් එසවෙනවා. තැනින් තැන ඒ එසවෙන ප්‍රමාණයන් වෙනස්. නමුත් විශේෂයෙන්ම පොළොව අභන්තරයේ භූගත ක්‍රියාකාරී තත්ත්වය වැඩි ස්ථාන කිහිපයක් තියෙනවා. ඒ ස්ථාන හඳුනාගන්න ඉතාම පහසුයි. ඒවා තුළ තියෙන ඛනිජ සම්පත්වලින්. ඇත්තටම මේ ප්‍රදේශ ඛනිජ සම්පත් බහුල ප්‍රදේශයක්. ඉතින් මේ එසවීම හේතුවෙන් තමා මේ සුළු කම්පන තත්ත්වයන් ඇති වෙන්නේ."

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us