අම්බලන්ගොඩ වෙඩි තැබීමෙන් හිටපු ක්‍රිකට් ක්‍රිඩකයා මරුමුවට

Published in පුවත්
Wednesday, 17 July 2024 10:12

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් මරණයට පත්වී තිබෙ.

මෙසේ මිය හොස් ඇත්තේ වයස 19 න් පහළ ජාතික කිකට් කණ්ඩායමේ නායකයාව සිටි අම්බලන්ගොඩ කන්ද මාවත පදිංචි හතලිස් හැවිරිදි ධම්මික නිරෝෂණ නමැති හතලිස් හැවිරිදි දෙදරු පියෙකි.

අම්බලන්ගොඩ කන්දේවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ඔහු සිය නිවසේ සිටිනා විට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙසේ වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා පාතාල කණ්ඩායම් සාමාජික දැනට ඩුබායි රටට පලාගොස් සැහවී සිටින දසුන් මානවඩුගේ ගෝලකු බවද පොලීසිය කියයි.

ඔහු ඩුබායි සිට මෑතකදී ලංකාවට පැමිණ සිටියදී මේ වෙඩි පහාරයට ගොදුරුවී ඇති බවද පොලීසිය කියයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වෙයි.

 

Last modified on Wednesday, 17 July 2024 10:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us