News Items (18842)
වයස අවුරුදු 11ට අඩු ළමයින්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට බ්‍රිතාන්‍යයේ දෙමාපියන්ට එරට සන්නිවේදන නියාමන අධිකාරිය අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා.
කතාවක් තියෙනවනේ අන්ධයාට පෙනීම ලැබුණාම හැරමිටියත් සිංහලයාට කන්න ලැබුනාම කන්න දුන්න අතත් අමතක වෙනවා කියළා. ඒ නිසා මේ ටික මතක් කරගමු?
පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට යකඩ සහ ෆෝලික් අම්ලය අන්තර්ගත කෘත්‍රිම සහල් එක් කිරීමේ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයෙන් ආරම්භ කළේ පසුගිය අප්‍රේල් මාසයේ දී ය.
තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා රුපියල් මිලියන 2400ක්
තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ලොව වයස්ගතම පුද්ගලයා එංගලන්තයේ ජෝන් ටිනිස්වුඩ් බව වාර්තා වෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරණ මත විමසුම් නතර කිරීමට අවධානය
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදු කරන මත විමසුම් සමීක්ෂණ නතර කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමුකර ඇත.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් රනිල්ගේ සහයට
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක් තිබේ.
දුෂණ විරෝධය මෙරට දේශපාලනයෙ ජනප්‍රිය මාතෘකාවකි. කොටින්ම පට්ට ගැසු සටන් පාඨයකි. හැමදාමත් සෑම දේශපාලන පක්ෂයක් විසින්ම මේ සටන් පාඨය පාවිච්චි කරමින් ජනතාව හමුවේ දූෂණයෙන් තොර රටක් සැකසීම වෙනුවෙන් හා පවතින ආණ්ඩුවක් පෙරළා දැමීම වෙනුවෙන් මෙය ඇති පදම් පාවිච්චි කර තිබේ. දශක ගනනාවක් තිස්සේ මෙම ක්‍රියාවලිය වලිය සිදුවන නමුත් එ් කියන දූෂණයෙන් තොර රට කිසි දා බිහි වී නැත.
යුධ නෞකාවක් වන INS මුම්බායි, තෙදින සංචාරයක් සඳහා අද දින (26) කොළඹට පැමිණෙන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය අද (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
