News Items (18842)
අපේක්ෂකයින් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැරේ
ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ.
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (22) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය උණුසුම් වී තිබෙන බව වාර්තා වේ.
අනුරගේ රු10, 000 සහන මල්ලට මුදල් සොයා ගන්න විදිහ
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මේ වන විට මැතිවරණ පොරොන්දු ගනනාවක් ලබා දෙමින් තිබේ.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.
ගිං ගග ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටමට ! අවදානම් දිස්ත්‍රික්ක කිහිපයකට රතු එළි
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් තිස්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02වැනි දා තැපෑලට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි
09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.
කිසිදු අපේක්ෂකයෙකු 50% ගත්තේ නැති නම් වෙන්න යන දේ මෙන්න
මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.
කෙහෙළියට අක්ෂි රෝගීන් තිදෙනෙකු වන්දි ඉල්ලා නඩු පවරයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය ප්‍රධානීන් පිරිසකට එරෙහිව අක්ෂි රෝගීන් තිදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.
