ලබන වසරේ සිට පොහොර සහනාධාර දීමනාව රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට රජයට යෝජනා කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

මේක ආදර කතාවකි. තමන් විශ්වාස කළ ආදරවන්තයා තමන්ව රැවැටීම ගැන කතාවකි. තමන්ව රැවැටීම නිසා ඒකේ වාඩුව ගැනීමට තැත් කරන ආදරවන්තියකගේ කතාවකි.

2024 ජනාධිපතිවරණයේදි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද (20) පැවැත්වේ.

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බව වාර්තා වෙයි.

1971 සිය ශ්‍රී ලංකාව දියුණුව කරා යාම වලක්වන්න jvp කටයුතු කලේ නිදහසට විවිද කරුණු ඉදිරියෙන් තබා ගෙනය එහෙත් ඔවුන් ඇත්ත වශයෙන්ම කලේ රටේ දියුණුව අඩාල කිරිමයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය විධායක ජනාධිපති ධුරය තරම්ම පරණය. සමහර විට ඊටත් වඩා පරණය. මන්ද මේ විධායක ජනාධිපති ධුරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමටත් පෙර සිටම මෙම තනතුර ඇති කිරීමට විරුද්ධව එවකට විපක්ෂ දේශපාලන පක්ෂ වලින් බලවත් විරෝධයක් දක්වා තිබිණි. විශේෂයෙන්ම ඇන්.ඇම්. පෙරේරා එහි ප්‍රමුඛයෙක් විය.

රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පවසා තිබේ
 

Connet With Us