News Items (18842)
බටහිර තවදුරටත් ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය දැරීමට අපොහොසත් -ජනපති
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථික අර්බුදයකට පෙර දේශපාලන අර්බුදයක්..ලංකාව යළි මහා ඛේදවාචකයක් පා මුළ!
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් සිව් දෙනෙකු අතර තරගය වඩා තිව්ර වෙමින් තිබේ.
මෙරටට වාහන ආනයනය කිරීම තවදුරටත් ප්‍රමාදවීම හේතුවෙන්, මෙරට තුළ දැනට භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් තවදුරටත් ඉහළ යමින් තිබේ.
බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ වැදගත්කම දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ සමීප ආර්ථික ඒකාබද්ධතාවයකින් යුතුව, ජපානයේ සිට ඉන්දියාව දක්වා ආර්ථික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.
වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කර ගෝඨාට වඩා හොඳටම අනුර කරන්න හදයි
.''වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරල ජනතාවට සතුටින් වැඩ කළ හැකි පරිසරයක් අපි නිර්මාණය කරනව. ජනතාව ඉහළ නංවනව.
තීරණාත්මක ශ්‍රී ලංකා - අයර්ලන්ත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (18) අලුයම භූකම්පනයක් සිදුව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
