රට ආපස්සට ඇදපු උන්ට බලය දෙන්න කියන, 76 වසරකට සාප කරන මිනිස්සු...? Featured

Tuesday, 20 August 2024 12:24

1971 සිය ශ්‍රී ලංකාව දියුණුව කරා යාම වලක්වන්න jvp කටයුතු කලේ නිදහසට විවිද කරුණු ඉදිරියෙන් තබා ගෙනය එහෙත් ඔවුන් ඇත්ත වශයෙන්ම කලේ රටේ දියුණුව අඩාල කිරිමයි.

1971/72 න් අවසන් නොවු jvp උවමනාව 88/89 රටේ ජීවිත වලට කල හානිය තරුණ පරම්පරාවට කල හානිය මිල කල නොහැක.

88/89 සමයේ රාජ්‍ය දේපළ වලට කල හානිය අති විශාලය විදුලි බලමංඩලය දැරු පාඩුව, ලංකා ගමනා ගමන මංඩලය ලැබු පාදුව අති විශාලය.

ඇතැමුන් කියන්නේ මෙය අතිතයට වලංගු මුත් වර්තමානයට වලංගු නැති බවකි. Jvp නායකයා නම් 88/89 රටට කලේ හානියක් නම් නන්දා මාලනී jvp එක ගැන සිංදු කිව්වේ ඇයි කියාය. එනුරගේ එම කතාව තිලම ඔහුගේ ගොං කම ගැබ්ව තිබේ.එහෙත් ඔවුන් ජනතාවට කියන්නේ රට මේ තැනට වැටුනේ නැවත අය කරගත් ගනුදෙනුවක් මහබැංකුව කැඩිමක් ලෙස හුවා දක්වමින්‍ ය.

බිලියන 11ක බැදුම්කර නිකුත් කර වසරක් ඇතුලත නැවත මහබැංකුව විසින් බිලියම 12 ක් උපයා ගැනීම, 88/89 සාධාරණීකරණය කිරිමට නන්දා මාලනිගේ සිංදුවක් සම කල අනුර වගේ කෙනෙක්ට නම් බැංකු කැඩිමකි.

බොරු මඩ පැත්තකින් තබා 76 වසරක් රට ආපස්සට ඇද්දේ කවුද කියා අප දන්නා දෙය ඔබ සමග බෙදා ගමු.( පිලි ගැනිම,2019 වගේ රෑ වැටුන වලේ දවල් වැටිම ඔබගේ බුද්ධි මට්ටම අනුව ඔබ වගබලා ගත යුතු කරුණකි.)

1971 සහ 88/89 අතිතය කියා බැහැර කල නොහැකි නමුත් ජනතාව රැල්ලට හෝ පැහැදිලි අවභෝදයක් නොමැති කම හෝ බත් කියා තනකොල කෑමක් උවත්.රටට කල හානිය අප්‍රමාණය. 88/89 න් නොනැවතුනු jvp ය ඉන් පසුව එන්නේ තවත් වටයකින් දේශපාලනය ව්‍යාපාරයක් ලෙසිනි ( හොදට මතක තියාගන්න ව්‍යාපාරයක් ලෙසින්). ඔවුන් ලංකාව තුල වැඩ කරන ජනතාව ප්‍රාණ ඇපයට ගෙන වෘත්තීය සමීති ආරම්භ කරන්නේ ඔවුන්ගේ අරමුණ කරා යැමටය.

රට ආපස්සට ඇද්දේ ,රටේ දියුණුවට වල කැපීම,

88/89 පසු නව පෙනුමකින් එන වර්තමානයේ මාලිව ලෙසින් මෙන් මේ එන්න 1971 jvp යම මිසක් වෙන්කක් නොවේ.

නව මුහුණුවරලින් එන jvp මුලින්ම කරන්නේ තම වෘත්තිය සමීති හරහා ආණ්ඩුව අපහසු තාවයට පත්කොට රටේ ජනතාව තුල මතයක් ගොඩ නගා ආණ්ඩු පිහිටුවීමයි. 1994 දි චන්ද්‍රීකා සමග යහන් ගත වන්නේ ඒ අනුවය.යහනේ ගිවිසුම් අනුව එදා කෘෂිකර්මාන්ත ඇමති වශයෙන් පත්වන්නේ අනුර කුමාර දිසානායකයි. Jvp සහයෙන් බලය ගත් චන්ද්‍රිකා වසර 10 ක් රට පාලනය කලේය. ඉන් අනතුරව චන්ද්‍රිකාගෙන් දික්කාසාද වූ ,jvp ය ස්මලිංගික විවාහයකට යන්නේ 2005 වසරේ මහින්ද රාජපක්ෂ සමගයි. අද අනුර කට උල් කරමින් රාජපක්ෂලා පලු ගසන්නේ ඔවුන් විසින්ම බලයට ගෙන ආ රාජපක්ෂලාටය. ,Jvp ය බලයට ගෙන ආ රාජපක්ෂලා වසර 10ක් රට පාලනය කලේය. 2015 දී දූෂිත රාජපක්ෂලා එලවා යහපාලනය ගොඩ නැගුවත් එය කඩාකප්පල් කිරීමට අඩු වැඩි වශයෙන් කටයුතු කලේ jvp ය මිසක් වෙන කිසිවකු නොවේ.2017 වසරේ සිට ආණ්ඩුව කඩාකප්පල් කොට නැවත ගොටබය රාජපක්ෂ බලයට ගෙන එමට වක්‍රාකාරයෙන් දායක වූයේ jvp වෘත්තීය සමිති මිසක් වෙන කිසිවක් නොවේ. නැවත අය කරගත් බැදුම්කර ගනුදෙනුව වංචාවක් ලෙස සමාජ ගත වන්නේ ඒ අනුවය. එතනින් නොනැවති දිගින් දිගටම jvp වෘතිය සමිති හරහා ගොවි ජනතාව වගේ ලංකාවේ සියලු ක්ෂේත්‍ර වල විරොධතා ආරම්බ කර රට අකර්මණ්‍ය කරන්නේ jvp යයි.

Jvp වෘත්තීය සමිති වලය භියෙන් තම ව්‍යාපාර පවත්වාගෙන යාමට ඇතැම් සමාගම් වලට සිදුවිය එම ස්මාගම් වලින් ලබා ගන්නා මුදල් වලින් jvp ය නඩත්තු කල බව රහසක් නොවේ දිලිත් කයවීර, ධම්මික එරේරා, ඇකසස් මහින්ද, සාක්ෂි දරණු ඇත. එනම් jvp යනු නිල දේශපාලන පාතාලයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

ඔබ එහෙත් එහෙත් අද චෝදනා කරන්නේ 76 වසරක රට දියුනු කොලල බව කියමින් රට ආපස්සට ඇද දැමු බව කියමින් 76 වසරක් රට පාලනය කල දේශපාලකයන්ටය.

රටට වලපල්ලට ඇද දමා ඇත්තේ කවුද කියන වග ,‍රට මේ තැනට පත්කලේ කවුද කියම වගේ බුද්දියෙ සිතිය යුතුය. සැබෑ ද්‍රෝහියන් කවුඩ කයා හදුනා ගත යුතුය.

Jvp ය රට බංකොලොත් කර හැංගීම,

වසර දෙකකට කලින් අනුරලාට බලය ලබාගෙන රටවෙනුවෙන් ඉදිරිපත් විමට හැකියාව තිබුනී ඔවුන් අරගලය කලේ බලය ලබා ගැනීමට නොවේද..? අද අනුර කුමාර කියන්නේ ඔවුන්ට රාජපක්ෂලා ආරාධනා නොකල බවකී.

අපට අනුරගෙන් සහ අනුරට කඩේ යන 76 වසරකට සාප කරන ජනතාවගෙන් අහන්න තිබෙන්නේ එක දෙයකි.

2022 වසරේ අරගලය ආරම්භ කලේ කවුද..? රජය පලවා හැර බලය ගැනිමට නොවෙයිද අරගල කලේ.එසේ නම් අරගලයේ ප්‍රතිඵල ලෙස රාජපක්ෂලා රටින් පැන ගියා නම් රට පාරනය කිරිමට අමුතුවෙන් ආරාධනා කල යුතුද...?

රට ආරජික කර රටේ ජනතාව පොලිම් වල මැරෙන කොට පන දුවපු අනුරලා දැන් කියන කතා වලංගු වන්නේ කෙසේද...?

තණකොළ කලන් හරක්ට නොව , බුද්ධියෙන් සිතන්න පුළුවන් උන් තිරණකය කල යුත්තේ සැබෑ රටේ දියුණුව වැලැක්වූයේ කවුද,? රට වල පල්ලට දැම්මේ කවුද...? සැබෑ ද්‍රෝහියා කවුද..? 76 වසරකට සාප කර jvp ය බලය දිය යුතුද කියා පමණි.

- රැල්ලට නොව බුද්ධියට -
- උපුටා ගැනීමකි

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us