News Items (18842)
ආණමඩුවේ ගුරුවරියක් දණ ගැස්වූ ආනන්ද සරත් කුමාරට සජිත්ගෙන් තනතුරක්.- සජබ පුත්තල්ම් ක්‍රියාකාරීන් කළ කිරෙයි.
වයඹ පළාත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන සමයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළුවී ගුරුවරියක් දණ ගැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආනන්ද සරත් කුමාර හට සජිත් ප්‍රේමදාස මහතා විසින් සමගි ජන බලවේගයේ ආණමඩුව ආසන සංවිධායක ධූරය ලබා දී ඇත. මෙම ආසන සංවිධායක ධූරය ලබාදෙමින් සමගි ජන බලවේගය වෙත එතුමන්ව ගෞරවණීය ලෙස පිළිගත් සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස මහත්මිය සමගි ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා කැපවන ලෙස ආනන්ද සරත් කුමාර මහතාගෙන් ඉල්ලා ඇත.
අර්බුද සමයකින් පසුව සමාජවාදී ආණ්ඩුවක් බිහිකිරීම (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 7 වන කොටස)
දේශපාලනයට අලුත් නමුත් සිරිමාවො බණ්ඩාරනායක මෙරට රාජ්‍ය නායිකාව ලෙස සිය පාලන කාලය තුළ වැදගත් මෙහෙවරක් කර තිබෙනවා. කෙසේ නමුත් අගේ පාලන සමයේදී නිශ්චිත ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරුණේ නැහැ. මේ නිසා පරස්පර තීන්දු ක්‍රියාත්මක වීමේ දුර්වල තාවයන් තිබුණා.
ප්‍රංශයේ නව අගමැති මයිකල් බාර්නියර්, වයස්ගතම අගමැති
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, මයිකල් බාර්නියර් එරට නව අගමැති ලෙස නම් කර තිබේ.
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ‘රනිල්ව කියවන්න’ නම් වූ ප්‍රචාරක වැඩසටහන අද (07) පෙ.ව. 8.00ට දීප ව්‍යාප්තව ආරම්භ කෙරේ.
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) උදෑසන නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
කිසිඳු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරීන්ට අවස්ථාව ලබාදීම මත ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වු මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළම රේගු ආදායම වශයෙන් රුපියල් බිලියන 1000ක් උපයා තිබේ.
නිදහසෙන් පස්සේ ආර්ථික වර්ධනය (අවුරුදු 76 ක් මොනවද කළේ ? - 6 වන කොටස)
1950 දී මෙරට දළ දේශීය නිශ්පාදනය රුපියල් මිලියන 4,170 යි. 1960 වෙද්දි රු මි. 6,476 කට ඉහළ නැග්ගා. මෑත කාලය පුරා මේ අගය රුපියල් බිලියන 28,000 තරම් අගයක තිබුණා.
ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේ.
