මුසම්මිල් මහතා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස්විය.
ඔහු අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය.
ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේ.
මුසම්මිල් මහතා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස්විය.
ඔහු අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය.
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...