News Items (18842)
සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් දිවි පෙවෙතක් උදෙසා පොල් ගෙඩිය හිස් කබලේ ගසා බිඳ දෙවියන්ට කන්නලව් කිරීමේ අපූරු චාරිත‍්‍රයක් පිළිබඳව දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.
ඉස්ලාමාබාද් අගනුවරට විරෝධතා පෙළපාලියකින් ගමන් කරන පාකිස්තාන විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ගේ රථයට ගුජ්රන්වාලා නගරයේදී වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී අැත. එහිදී ඉම්රාන් ඛාන්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර ඔහුගේ රථයට හානි සිදුවී තිබේ.
උඩවලව රක්‍ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර 10 ක් පමණ වූ ගංජා හේනක් පොලීසිය විසින් වටලා අැත.
මම කන බොන මිනිහෙක් මට බාර් 4ක් තියනවා යැයි ඊයේ (14) රාත්‍රියේ දේශපාලන සංවාදයකට එක් වූ ඌව පළාත් හිටපු මහඇමති වත්මන් වනජීවී ඇමති විජයමුණි සොයිසා මහාතා පැවසිය.
වෛද්‍යවරිය මියගිය බම්බලපිටිය රූපලාවන්‍ය මධ්‍යස්ථානය මගින් සිදු කළ සැත්කම්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් උපයා ඇතිබව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදි හෙළිවි තිබේ.
පෙරේදා මාතලේ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් කන්ටේනර් රථයේ සිටි අලි පැටවා පාර්ලිමේන්තු මංත්‍රී ලොහාන් රත්වත්තේ විසින් සඟවාගන සිටි අලි පැටවෙකු බව වාර්තා වේ.
සමාජශෝධනය වෙනුවෙන් සංඝාඥාවක් නිකුත් කරන ලෙස මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බව ජාතික විද්වත් මණ්ඩලය පවසයි.
