News Items (18842)
ඛණිජ තෙල් සංස්ථාවට කෝටි තිහක පාඩුවක්! බළධාරීන් නිහඬයි
රුසියාව තුළ සනීපාරක්ෂක රීතීන් උල්ලංඝනය කිරීමේ වරදට මැක්ඩොනල්ඞ්ස් සමාගමට එරෙහිව නඩු පැවරීමට රුසියානු පාරිභෝගික ආරක්ෂණ ආයතනය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි මොයිස් බ්‍රිජ් නගරයේ විවිධ ජනවර්ගවලට අයත් පිරිමි බලහත්කාරයෙන් ගෙන ගොස් සුන්නත් කරණ බව විදෙස් වාර්තාවල කියවේ.
ප්‍රලේඛන සේවා මණ්ඩල පෝස්ටර් චිත්‍ර තරගය අයදුම්පත් භාරගැනේ
මේ දිනවල පැවැත්වෙන උසස් පෙල විභාගයේ ජීව විද්‍යා ප‍්‍රශ්ණ පත‍්‍රයට පිළිතිරු ලියමින් සිටි සිසුවියකගේ පාදයක් ගැරඬියෙකු සපා කා තිබේ.
ආසියාව ඇමරිකාව යා කරන අධි වේගී අන්තර්ජාල කේබල් ව්‍යාපෘතියක්
පැසිපික් සාගරය හරහා ඇමරිකාව සහ ආසියාව යා කෙරෙන අන්තර්ජාල කේබල් පද්ධතියක් ගොඩනැගීමට ගූගල් සමාගම ආසියානු සමාගම් 5ක් සමග එක්ව වී ඇත.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන්, කලාකරුවන් හා ක්‍රීඩකයන් සම්බන්ධ කර ගනිමින් සිදුකරන විවිධ වැඩසටහන් සහ ප්‍රචාරක කටයුතු සම්බන්ධීකරණය කිරීම භාතිය හා සංතුෂ්ගේ B&S සමාගමට පවරා තිබේ.
ලෝක ක‍්‍රිකට් වංශ කතාවට නොමැකෙන සටහන් එක්කළ ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ගණයේ පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය අවසන් ටෙස්ට් තරගයට අද සහභාගි වේ. ඒ, පාකිස්තානය සමග කොළඹ එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයටයි.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නියෝග කර ඇති බව වාර්තා වේ.
