සුන්නත් කිරීමට බියෙන් පිරිමි සැගවෙන නගරය

Published in විදෙස්
Thursday, 14 August 2014 11:54

කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි මොයිස් බ්‍රිජ් නගරයේ විවිධ ජනවර්ගවලට අයත් පිරිමි බලහත්කාරයෙන් ගෙන ගොස් සුන්නත් කරණ බව විදෙස් වාර්තාවල කියවේ.

මේ තත්ත්වය හේතුවෙන් එහි පිරිමින් බයේ සැගව සිටින බවද වාර්තා වේ.

කුඩා කෘෂිකාර්මික නගරයක් වන මෙහි බුකුසු වාර්ගික තරුණ පිරිමින් අට දෙනකු පමණ බලහත්කාරයෙන් චර්මච්ජේදනයට ලක්කර ඇත.

බුකුසු වර්ගිකයො  අගෝස්තු මාසයේදි සිය සුන්නත් කිරීමේ උළෙල පවත්වති.
 
එය ළමයෙකු මිනිසකු කරන අවස්ථාව ලෙස ඔවුහු විශ්වාස කරති.

මේ නගරයේ සුන්නත් කරණය තම සංස්කෘතියේ කොටසක් කරගත් බුකුසු හා කලෙන්ජින් කණ්ඩායම් මේ නගරයේ ආධිපත්‍ය දරනු ලබයි.
එසේම එහි වෙනත් සුළු වාර්ගික කොටස්ද සිටින බව පැවසේ.

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us