ඉන්දීය ධීවරයින්ගෙන් ජනපතිට ප‍්‍රශංසා

Published in පුවත්
Thursday, 14 August 2014 12:19
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට අත්අඩංගුවේ පසුවන සියලූ ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට  උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් සිය ප‍්‍රශංසාව පළකර තිබේ. ‘ද හින්දු’ පුවත්පත වාර්තා කළේ රාමේෂ්වරම් ධීවර ප‍්‍රජාව විසින් ඉන්දීය ප‍්‍රාන්ත ආණ්ඩුවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවට ද සිය ප‍්‍රශංසාව පළකර ඇති බවයි.
 ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන්ය.
 
 ඒ අනුව නිදහස ලබන ධීවරයින්ගේ සංඛ්‍යාව 94කි. ජනාධිපතිවරයාගේ මෙම කි‍්‍රයාවට ප‍්‍රතිචාරයක් ලෙස ඉන්දීය අත්අඩංගුවේ සිටින ශ‍්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ද නිදහස් කිරීමටද තීරණය කර ඇත 

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us