ප්‍රලේඛන සේවා මණ්ඩල පෝස්ටර් චිත්‍ර තරගය අයදුම්පත් භාරගැනේ

Published in කලා
Thursday, 14 August 2014 11:40
ජාතික කියවීමේ මාසය (2014 ඔක්තෝබර්) වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පෝස්ටර් චිත්‍ර තරගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. විවෘත හා පාසල් මට්ටමින් පවත්වන මෙම පෝස්ටර් චිත්‍ර තරගය සඳහා  2014-09-15 දින දක්වා නිර්මාණ භාරගන්නා අතර වැඩි  විස්තර පහත දැක්වේ.
 
තරගය සඳහා වලංගු මාතෘකා
 
පාසල් තරගකරුවන් සඳහා
පොතපත කියවමු ගුණදම් සුරකිමු
පොත් කියවන්නෝ දැනුම ලබන්නෝ
පොතින් පතින් ලද දැනුමේ ධනය සදා කල් සුරැකේ
 
විවෘත තරගකරුවන් සඳහා
ජීවිත අභියෝග දිනවන්නට කියවමු
රසවත් පිරිපුන් දිවියක් උදෙසා කියවමු
මනා කියවීම රටක පූර්ණ සංවර්ධනයට මග පාදයි
 
අයදුම්පත
 
ජාතික කියවීමේ මාසය - දසවෙනි සංවත්සරය (2004 - 2014)
පෝස්ටර් චිත්‍ර  තරගය - 2014 (පාසල් සහ විවෘත)
 
තරග කාණ්ඩය :.................................
නම                  :.................................................................................................................     
ලිපිනය             :.................................................................................................................
උපන්දිනය       :....................................................................................
දුරකථන අංකය            :.................................... විද්‍යුත් තැපෑල:......................................................
විදුහල්පතිගේ නම(පාසල් අයදුම්කරුවන් සඳහා)           :.................................................................
විදුහල්පතිගේ අත්සන හා දිනය :.............................................................
 
මෙම පෝස්ටර් චිත්‍ර තරගය පිළිබඳව මහජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීම සදහා ඔබගේ මාධ්‍යය වෙතින් අනුග්‍රහය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
                                           ස්තූතියි
                                           සෝමරත්න බාලසූරිය
                                           සභාපති
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ලය
 
 
Last modified on Thursday, 14 August 2014 11:54

Leave a comment

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us