ජනතා විමුක්ති පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා රාජපක්ෂ ආණ්ඩුව බදුල්ල - මොනරාගල ජනතාවට බොන්න වතුර දුන්නේ නැතත් බාර්වලින් ස්වයංපෝෂිත කර තිබෙන බවට නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා එම ප්‍රකාශය කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, තමාට හොදට මුදල් තිබෙන නිසා හොඳට කනබොන පුද්ගලයකු බවත් තමා ගහයට රා විදුරුව බොන පුද්ගලයකු බවත් ඒ නිසා බාර් 04 ක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මම කන බොන මිනිහෙක් මට බාර් 4ක් තියනවා යැයි ඊයේ (14) රාත්‍රියේ දේශපාලන සංවාදයකට එක් වූ ඌව පළාත් හිටපු මහඇමති වත්මන් වනජීවී ඇමති විජයමුණි සොයිසා මහාතා පැවසිය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...