මහ නාහිමිවරුන්ගෙන් සංඝාඥාවක් ඉල්ලයි (වීඩියෝ)

Published in පුවත්
Friday, 15 August 2014 11:13

සමාජශෝධනය වෙනුවෙන් සංඝාඥාවක් නිකුත් කරන ලෙස  මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින බව ජාතික විද්වත් මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ඊයේ  මහනුවරදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් ද, ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන් බැහැ දුටුවේය.

පසුව ඔවුන් ඊයේ  පස්වරුවේ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි මහ නායක හිමියන් බැහැ දුටුවේය. .

ඊට ජාතික විද්වත් සභාවේ උත්තරීතර සභාපති මහාචාර්ය ඔලිවර් අබේනායක ඇතුලූ සාමාජිකයන් පිරිසක් එක්ව සිටියේය.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us