කෝටි 3 ක ගංජා උඩවලවෙන්

Published in පුවත්
Friday, 15 August 2014 13:46

උඩවලව රක්‍ෂිතයේ පවත්වාගෙන ගිය අක්කර 10 ක් පමණ වූ ගංජා හේනක් පොලීසිය විසින් වටලා අැත.

 
ඇස්තමේන්තු කිරීම් වලට අනුව එහි තිබූ ගංජාවල වටිනාකම රුපියල් කෝටි 3 ක් ද ඉක්මවයි. 
 
සිද්ධියට ම්බන්ධ සැකකරුන් දෙදෙනෙක් සහ ඔවුන් සන්තකයේ තිබූ ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන ඇත. 
 
ගිනි අවිය සහ සැකකරුවන් වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂන පොලිසිය විසින් සිදු කරයි

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us