මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ පවතින සියලු නීති විරෝධී පක්ෂ කාර්යාල වහා ඉවත් කළ යුතු බව කැෆේ සංවිධානය පවසයි.

‘අපි හෘද සාක්ෂියට එකඟව මොන පක්ෂයට ඡන්දය දුන්නත් ඔක්කොම කළේ ජනතාව රවට්ටපු එකයි. ඡන්දයේ දී බොරු පොරොන්දු දෙනවා. සොච්චමක් දෙනවා. රුපියල් දාහක් එක්දාස් පන්සීයක් පොඩි තෑග්ගක් දෙනවා. හොඳ හිත පෙන්නනවා හැබැයි ඊට පස්සේ ජනතාවගේ සාක්කුවට බහිනවා’ යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සියඹලාණ්ඩුව බුද්දම ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා කීය.

මෙලොවින් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් ආකාරයට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදි නම් බොහෝ වේලාවට වෙන්නේ දානයක් දීමයි. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.

වසර දහයක පමණ සිට නිදහස් ලේඛකයකු සහ සාහිත්‍ය කලා විචාරකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත සිය ප්‍රථම කෘතිය නිකුත් කොට ඇත.

Google Translator යනු අන්තර්ජාලය භාවිත කරන බොහෝ දෙනෙක් භාෂා පරිවර්ථනය සඳහා යොදාගන්නා සේවාවකි.

ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා ලබා පසුගියදා අත් අඩංගුවට පත්වු සම්මාන ලාභී ඉන්දිය නිළි ස්වේතා බාසුට සම්මානලාභී චිත්‍රපට  අධ්‍යක්ෂවරයෙක් සිය මීළග නිර්මානය සදහා ඇරයුම් කරයි.

 පසුගියදා  රාත‍්‍රී වෝටර්ස් ඒජ්හි පැවති 2014 ඩයලොග් ක‍්‍රිකට් සම්මාන උළෙලේ ඉදිරිපත් කිරීමට තිබූ නාට්‍යය හදිසියේ අවලංගු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට සහායවීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා යැවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කොට තිබේ.

'මාගම් සෝලිය'සහ 'ලොවීනා' රචනා කළ මොහාන් රාජ් මඩවලගේ අලූත්ම නවකතාව  'ආදරණීය වික්ටෝරියා' සහ 'Dreamz Unlimited' කෙටි කතා සංග්‍රහය සැප්තැම්බර් 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයේදී නිකුත් වීමට නියමිතය.

රටක දියුණුව වෙනුවෙන්  ඕනෑම වෙනසක් සිදුකරන විට ඇතැම් පිරිස් ඊට එරෙහි වීම සාමාන්‍ය තත්ත්වයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.

Connet With Us