News Items (18842)
හෙට දිනයේ බදුල්ල පස්සරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ 68 වන සමුළුව සඳහා නායක රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනාම සහභාගී වන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් මහතාට පාකිස්ථානයේ අහමඩ් ෂෙසාඩ් විසින් කරන ලද තර්ජනය සම්බන්ධයෙන් 'හෙළ බොදු සවිය' සංවිධානය විරෝධය පළකර සිටියි.
උතුරු පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.
සන්ධානයේ එකම ලැයිස්තුවෙන් තරග වදින අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් අතර මොණරාගල දී ගැටුම් වර්ධනය වෙමින් තිබේ.
මගේ ආදරණීය යක්ෂණි සමග අධ්‍යාත්මික සංසර්ගයක්....
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජපානයට පනවා තිබූ අවි වෙළදාම හා අපනයන තහනම වසර 50කට පසුව ඉවත් කිරීමත් සමග ජපන් ආරක්ෂක වියදම ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වැඩිකිරීමට යෝජනා කර ඇත.
නදීකා බණ්ඩාර විසින් රචනා කරන ලද දියෝනිස් කන්ද පාමුල සිට කෘතිය දොරට වැඩුම ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලීය ශ‍්‍රවනාගාරයේදී 2014 සැප්තැම්බර් 15 පස්වරැ 5.00-6.00 දක්වා පැවැත් වේ.
ශ‍්‍රි ලංකාවේ නිර්මාණය කරන ලද වීඩියෝවක් යූ ටියුබ් වෙබ් අඩවිය ඔස්සේ ඉතා ජනප‍්‍රිය වී තිබේ. වසරක් ගතවන්නටත් පෙර එය නරඹා ඇති පිරිස කෝටි තුනකට ආසන්නය.
