මැතිවරණයට පෙර සජිත්ට තනතුරු නෑ

Published in පුවත්
Friday, 05 September 2014 15:39

හෙට දිනයේ බදුල්ල පස්සරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ 68 වන සමුළුව සඳහා නායක රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනාම සහභාගී වන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඌව මැතිවරණය අතරතුර කාලයේදී සජිත් පේ‍්‍රමදසා මහතාට නියෝජ්‍ය නායක තනතුරක් පිරිනමන්නේ නැති බවටද වාර්තා වන අතර හෙට පැවැත්වෙන සමුළුවේදී යම් තනතුරු කිහිපයක් පුරප්පාඩු වී ඇති බවත් ඊට නව පුද්ගලයන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය පැවරීම පමණක් සිදුවන බවද පැවසෙයි.

ඒ අනුව පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා සහ භාණ්ඩාගාරික යන තනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නම් කරනු ඇත.

පක්‍ෂ නායකත්වයට මෙවන් තීරණයක් ගෙන ඇත්තේ සජිත් විරෝධී පිලේ මංගල, රවි, කිරිඇල්ල, විජේදාස, ඛබීර් යන මන්ත‍්‍රිවරුන්ගේ දැඩි විරෝධය මතය.

(ලංකාසීනිවුස්)

Last modified on Friday, 05 September 2014 16:41

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us