මැතිවරණයට පෙර සජිත්ට තනතුරු නෑ

Published in පුවත්
Friday, 05 September 2014 15:39

හෙට දිනයේ බදුල්ල පස්සරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ 68 වන සමුළුව සඳහා නායක රනිල් වික‍්‍රමසිංහ සහ සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් දෙදෙනාම සහභාගී වන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඌව මැතිවරණය අතරතුර කාලයේදී සජිත් පේ‍්‍රමදසා මහතාට නියෝජ්‍ය නායක තනතුරක් පිරිනමන්නේ නැති බවටද වාර්තා වන අතර හෙට පැවැත්වෙන සමුළුවේදී යම් තනතුරු කිහිපයක් පුරප්පාඩු වී ඇති බවත් ඊට නව පුද්ගලයන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයට බලය පැවරීම පමණක් සිදුවන බවද පැවසෙයි.

ඒ අනුව පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා සහ භාණ්ඩාගාරික යන තනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නම් කරනු ඇත.

පක්‍ෂ නායකත්වයට මෙවන් තීරණයක් ගෙන ඇත්තේ සජිත් විරෝධී පිලේ මංගල, රවි, කිරිඇල්ල, විජේදාස, ඛබීර් යන මන්ත‍්‍රිවරුන්ගේ දැඩි විරෝධය මතය.

(ලංකාසීනිවුස්)

Last modified on Friday, 05 September 2014 16:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us