'සල්ලි දිලා වසවිස කන එකම ජාතිය අපි' - ඥානසාර හිමි

Published in පුවත්
Saturday, 06 September 2014 09:30

රටතුල ඇති බහු ජාතික සමාගම් මේ  රටේ සමහර දේශපාලනඥයින්ට, මාධ්‍ය ආයතනවලට හා මාධ්‍යවේදීන්ට අල්ලස් දෙමින්, ඔවුන්ව  දිනාගෙන ඇතිබවක්  පෙනෙන්නට ඇති අතර මේ රටේ කුඩු ප්‍රශ්නය  මෙන්ම කිරි පිටි ප්‍රශ්නය ද දැවැන්ත අර්බුදයක් වී ඇතැයි බොදු බල සේනාවේ මහ ලේකම්  ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.

එක් සමාගමක් කල් ඉකුත්වන කිරි පැකට් යෝගට් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවත්, මෙම යෝගට් පරිභෝජනය කලවිට හැදෙන ලෙඩ සොයාගැනීමට නොහැකි බවත්  උන්වහන්සේ සඳහන් කර සිටිති.

අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකු පවා එවැනි කිරි පිටි සමාගමක සේවය කරන බවත් මේ පිලිබදව  ඉදිරියේදී ජනතාවට තවදුරටත් කරුණු  හෙළිදරවු කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ  අවධාරණය කර සිටිති.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us