දෙදින නිල සංචාරයක් සඳහා මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබුදුල් ගයූම් මහතා අද (18)පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීම පෙරදැරිව ක‍්‍රියාත්මක වන ඇමරිකාව සමග මිලිටරි සන්ධානයකට නොයන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කාමේනි පවසා තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ(17) සිය 64 වැනි ජන්ම දිනය සැමරුවේය.
ඉන්දියාවේ, මධ්‍ය ප්‍රදේශ් හි, දකාච්‍යා ගම්මානයේ  හින්දු කොවිලක සිටි මැකාකි වඳුරෙකුගේ මියයෑම හේතුවෙන් එම ගම්මානයේ වැසියන් 200ක් පමණ තම හිස මඩුකොට තිබේ.
පිටකොටව්දී පොලිස් නිලධාරියකුට පහරදීමක් සිදු කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය.

මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියක පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වේ.

ඉබ්බාගමුව, මේඝගිරි විහාරයේ පැවිදි වීම සඳහා මාස අටක කාලයක් පුරා නැවතී සිටි රමේෂ් මධුරංග නැමැති 12 හැවිරිදි දරුවා පසුගිය 16 වැනි දින රාත්‍රී 10.00 සිට අතුරුදන්ව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැල්ලවාය රැලියේදී ඊයේ (17) රාත්‍රී 7ට පමණ සිදුවූ පිපුරුමක් හේතුවෙන් කාන්තාවන් දස දෙනකු පමණ වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

වලාන විශේෂ පොලිස් ඒකකය විසින් යටලන ලද කොළඹ කොල්ලුපිටියේ 'ජුලියානා' හෝටලයක පවත්වාගෙන යනු ලැබූ සුපිරි ගණිකා නිවාසයේ ගණිකාවන් ඇසුරු කිරීම සඳහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් ද නිතර පැමිණ ඇති බව මේ වනවිට ආනාවරණය වී තිබේ.

Connet With Us