ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හොලිවුඩ් චිත්‍රපටයක රගපෑමට යයි.

ඌව පළාත් සභා ඡන්ද විමසීමේදී සියයට 40 ඉක්මවන ඡන්ද ප‍්‍රතිශතයක් අත්කර ගැනීමත් සමග ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවේ.


අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිම සම්බන්ධව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

 

ඌව පළාත් සභා මන්ත‍්‍රීවරු 16 දෙනෙක් පෙරේදා (20) පැවති ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.

පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වාර්තා කර ඇත.

බදුල්ල දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මහතා මනාප 173,993ක් ලබා පළමු තැනද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්ත විද්‍යාරත්න මනාප 14,161 ලබා පළමු තැනද ලබාගෙන තිබේ.

ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

භීතිය හා දූෂණය වපුරවමින් සිටින වත්මන් පාලනය සහතිකවම, තම අවසානය කරා ළඟා වෙමින් සිටින බවත්, ගෙදර යෑම සඳහා පැදුරු අකුලා ගනිමින් සූදානම් වන ලෙසට, ජනතාව රාජපක්‍ෂ රෙජීමයට පණිවිඩයක් ලබාදී තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

සරත් ෆොන්සේකා මහතා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ කොලොන්නාව ආසනයේ සංවිධායකවරයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා සූදානම් වන බව 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

Bridal Fair 2014

Sunday, 21 September 2014 09:37

0

00

000

0a

0aa

0b

0c

0cc

0ss

0t

0tt

0ttt

0u

0uu

a

aa

aaa

ab

b

bb

c

cc

ccc

d

e

ee

f

ff

fff

g

gg

hh

obb

occc

od

ouu

unnamed

1

01

2

3

5

6

7

8

9

11

12

13

14

15

16

the Bridal Fair 2014
sri lanka exhibtion & convention centre

Connet With Us