News Items (18842)
ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ.
01-උප නායක
02-උප-උපනායක
21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබීම හේතුවෙන් පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය.
කොළඹ, කොල්ලුපිටිය 'ජුලියානා' හෝටලයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
පරිපාලනය හා ක්‍රීඩාව හරි විදියට යෙදෙව්වොත් තවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම අපහසු කටයුත්තක් නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා අයේශා ඇයගේ 22 දෙවැනි උපන්දිනය ඊයේ (24) රාජගිරියේ සවරින් හෝටලයේදී සමරනු ලැබුවාය.
