News Items (18842)
ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුතුව විපක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම පිළිබඳව මේ වන විට සාකච්ඡ කි‍්‍රයාත්මක බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා මහතා 'වී එෆ් එම්' ගුවන් විදුලියට සඳහන් කළේය.
රත්නපුරයේදී පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ බට්ටි නැමැති කාන්තාව තමාට වූ අසාධාරණය සම්බන්ධයෙන් අද (01) මානව හිමිකම් කොමිසම හමුවට පැමිණිලි කළාය.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් මිනිස් අවකාශයක් සදහා වූ සාමූහිකය සදහන් කොට සිටියේ කාන්තාවන්ට හිරිහැර කොට තම තුච්ඡ ලිංගික ආශාවන් සන්තර්පනය කොට ගන්නා පොලිස් නිලධාරීන්ට මේ හරහා පණිවුඩයක් ලබාදෙන බවයි.
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මැර ප්‍රහාරයක්
ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 ක් වුවත් කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.
දකුණු අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්ව පාදයක් අහිමිවූ එගජාගප පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට කෘතීම පාදයක් සවිකිරීමට කටයුතු යොදා තිබේ.
ඉන්දීය ධිවරයින් නිදහස් වෙද්දී ලාංකීය ධීවරයින් අත්අඩංගුවේ
ශ්රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධිවරයින් 96 දෙනෙකු නිදහස් කිරීම ඊයේ(30) දින සිදු විය.
ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධිවරයින් 76 දෙනෙකු නිදහස් කරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
World's best 1 minute short film Tamil (With ENG Subtitles)
පාපන්දුවට ලැබුණ මුදල් පෞද්ගලික ගිණුම් වල තියෙනවා
ක්‍රීඩා සංගම් 52 අතරින් දූෂීතම පරිපාලනය හිටපු පාපන්දු පරිපාලනය බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
