බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අඛණ්ඩ සත්‍යග‍්‍රහයට මැර ප‍්‍රහාරයක්

Published in පුවත්
Thursday, 02 October 2014 08:28

ඉල්ලීම් දහයක් මුල් කරගෙන ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් සංවිධානය කරන ලද අඛණ්ඩ සත්‍යග‍්‍රහයට අදට දින 17 ක් වුවත්  කිසිඳු විසඳුමක් මෙතෙක් ලබා දී නැත.

 
 මෙම සත්‍යග‍්‍රහයට විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් ඇති අතර මෙහි ආසන්නතම සිදුවීම ලෙස ඊයේ (01) රාත‍්‍රී කිසියම් පිරිසක් විසින් භික්‍ෂූන් වහන්සේලාට ගොම ප‍්‍රහාරයක් එල්ල කර ඇත. 
 
ඊට විරෝධය පා 2014-10-02 දින උදෑසන 07.30 ට හෝමාගම පිටිපන හංදියේ දී උද්ඝෝෂනයක් පවත්වයි.
 
මීට දින දෙකකට පෙර හෝමගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සත්‍යග‍්‍රහයේ නිරතවී සිටි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට බැන තරජනය කිරීමකිද සිදුවී තිබිණ

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us