රුසියාව, ආරක්ෂක අමාත්‍යාංශය අතර නව ගිවිසුම්!

Published in පුවත්
Thursday, 25 September 2014 13:58
සිරකරුවන් හුවමාරු කිරීම සඳහා නව නීතිමය ගිවිසුමක් දියත් කිරීමට රුසියාව සැලසුම් සැලසුම් සකස් කරමින් සිටී.
මීට අදාල  නීති කෙටුම්පත් සකසන ලෙස රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් එරට අධිකරණ අමාත්‍යංශයට නියෝග කර ඇත.
 
මෙම ගිවිසුම මඟින් රුසියාවේ සිරගතවී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය ලාංකිකයින් සිටිනවානම් දිවයිනට ගෙන්වාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම නීතිමය වැඩපිළිවෙල දියත් කිරීම වෙනුවෙන් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය එක්වී මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.

 

Last modified on Thursday, 25 September 2014 14:07

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us