රුසියාව, ආරක්ෂක අමාත්‍යාංශය අතර නව ගිවිසුම්!

Published in පුවත්
Thursday, 25 September 2014 13:58
සිරකරුවන් හුවමාරු කිරීම සඳහා නව නීතිමය ගිවිසුමක් දියත් කිරීමට රුසියාව සැලසුම් සැලසුම් සකස් කරමින් සිටී.
මීට අදාල  නීති කෙටුම්පත් සකසන ලෙස රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් එරට අධිකරණ අමාත්‍යංශයට නියෝග කර ඇත.
 
මෙම ගිවිසුම මඟින් රුසියාවේ සිරගතවී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය ලාංකිකයින් සිටිනවානම් දිවයිනට ගෙන්වාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
 
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම නීතිමය වැඩපිළිවෙල දියත් කිරීම වෙනුවෙන් රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය එක්වී මෙම ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය.

 

Last modified on Thursday, 25 September 2014 14:07

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us