ෂාරුක්ඛාන් eight pack හදාගත්ත හැටි (වීඩියෝ )

Published in අනං මනං
Thursday, 25 September 2014 14:45

ෂාරුක්ඛාන්ගේ නවතම චිත්‍රපටය සඳහා ඔහුගේ ශරීරයේ eight pack සාදාගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ.

ෆාරාඛාන්ගේ අධ්‍යක්ෂණය යටතේ සිදුවූ Happy New Year නමැති චිත්‍රපටය සඳහා ඔහු මෙලෙස තම ශරීරයේ eight pack සාදාගෙන ඇත.

කෙසේ තමුත් ෂාරුක්ෂාන්ගේ eight pack සහිත ඡායාරූපය මුලින්ම ප්‍රසිද්ධ කර ඇත්තේ ට්විටර් (twitter) හරහාය.


lfn.lk  - Yasitha Balasooriya)

Last modified on Thursday, 25 September 2014 14:52

Connet With Us