මේ වන විට ශ‍්‍රී ලංකාව තුල අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 144 දෙනෙකු ජීවත්ව සිටිතියි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. එම ලේකම් කාර්යාලයෙන් සිදු කළ අධ්‍යයනයක දී

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් ශිෂ්‍ය අයිතීන් ඉල්ලා අඛණ්ඩව සත්‍යග‍්‍රහයක් පසු ගිය (16) පිටිපන දී ආරම්භ කෙරින.

සංගීතය විශ්ව භාෂාවක් බවත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.

සොරකමක් හේතුවෙන් අත්අඩංගුවට පත් කාන්තාවකට ලිංගික අතවර කොට, ඇයගේ රහසඟට කඳුළු ගෑස් ගසා ඇති බවට නයිජීරියානු පොලීසිය වෙත චෝදනා එල්ල වන බවට පුවතක් වාර්තා වෙයි.

මේ ආකාරයෙන් නයිජීරියාව තුළ වරදක් කර හෝ නොකර පොලිස් අත්අඩංගුවට පත්වන ජනතාවට දරුණු වදහිංසනයන්ට ලක්වීමට සිදුවන බවත්, එය මේ වනවිට එය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව ඇති බවත්, මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක වෙනස්කම් රැසක් එළඹෙන ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් පසුව සිදු වනු ඇති බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කරයි.

චීන ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ගාලු මුවදොර පැවති උත්සවයට සහභාගී වූ ටීගබී ඒකනායක අමාත්‍යවරයා ඉතා අපහසුවෙන් සිටින ආකාරයක් එහි රැස්ව සිටි මාධ්‍යවේදීන් නිරීක්ෂණය කොට ඇති අතර පසුව සොයා බැලීමේදී එක් මාධ්‍යයවේදියෙකු දැක ඇත්තේ අමාත්‍යවරයාගේ සපත්තු දෙකෙහිම අඩිය නොමැති බවයි.

ගාල්ල, අක්මීමන ප‍්‍රදේශයේදී අට හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මාදොල ඇළට පැන ඊයේ රාති‍්‍රයේ දිවි නසා ගෙන තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් දුප්පත් විදුලි පාරිභෝගිකයාට එතරම් සහනයක් ලැබී නැති බවත්, ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය අවධාරණය කර සිටියි.

අක්‌මීමන ජනබල ගම්මානයේ නිවසක පදිංචිව සිටි අට හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස්‌ අතවර කර එම දැරියගේ ගෙල සිර කර මරා දැමූ සාහසිකයා අක්‌මීමන පොලිසිය මගින් ඊයේ (18 ) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීනය අත්සන් තබයි.

Connet With Us