ස්ත්‍රීන්ට නිගරු කළ විනිසුරුවන්ට දඬුවම්

Published in පුවත්
Friday, 19 September 2014 09:22

උතුරු ඉන්දියාවේ පුහුණුව ලබමින් සිටින විනිසුරුවරයන් එකොළොස් දෙනෙකු ලිංගිකත්වය මත ස්ත්‍රීන්ට නිග්‍රහ කරමින් කලහකාරී ලෙස හැසිරීමේ වරදට වැඩ තහනමකට ලක්ව තිබේ.

එම විනිසුරුවරයන් එකොළොස් දෙනා සිය පුහුණුවේ අවසන් දිනය සැමරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර අවන්හලකට ගොස් ඇති අතර එහිදී අධික ලෙස බීමත් වී තිබේ.

අනතුරුව තම කණ්ඩායමේ සිටි කාන්තා සාමාජිකාවකට නිග්‍රහ කරමින් කලහකාරී ලෙස හැසිරුණු ඔවුන් අවන්හලටද අලාබ හානි සිදු කොට තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පරීක්ෂණ මඩුල්ල, සිද්ධිය සිදු වූ අවස්ථාව රූගත කෙරුණ කැමරා පටයක් ආශ්‍රයෙන් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගෙන ඇති අතර ඔවුන් වැඩ තහනමකට ලක් කිරීමට නියෝග කර තිබේ.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us