ජුලියානා ගණිකා නිවාසයට ආගිය දේශපාලනඥයින්?

Published in පුවත්
Thursday, 18 September 2014 09:58

වලාන විශේෂ පොලිස් ඒකකය විසින් යටලන ලද කොළඹ කොල්ලුපිටියේ 'ජුලියානා' හෝටලයක පවත්වාගෙන යනු ලැබූ සුපිරි ගණිකා නිවාසයේ ගණිකාවන් ඇසුරු කිරීම සඳහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් ද නිතර පැමිණ ඇති බව මේ වනවිට ආනාවරණය වී තිබේ.

මෙම හෝටලයේ තුන්වැනි මහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වැටලීමේදී තායි ජාතික කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙවැනි සම්භාහන මධ්‍යස්ථානයක් ජනාධිපති කාර්යාලය අසල පිහිටි තරු පහේ හෝටලයක් තුලද පවත්වා ගෙන ගොස් තිබිණ.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම, ඉහල ව්‍යාපාරිකයින් හා ඉහල නිලධාරීන් මෙම ගණිකා නිවාසයට නිතර ආ ගිය බවත් හෙළිව ඇත.

Last modified on Thursday, 18 September 2014 10:05

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us