ජුලියානා ගණිකා නිවාසයට ආගිය දේශපාලනඥයින්?

Published in පුවත්
Thursday, 18 September 2014 09:58

වලාන විශේෂ පොලිස් ඒකකය විසින් යටලන ලද කොළඹ කොල්ලුපිටියේ 'ජුලියානා' හෝටලයක පවත්වාගෙන යනු ලැබූ සුපිරි ගණිකා නිවාසයේ ගණිකාවන් ඇසුරු කිරීම සඳහා ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලනඥයින් ද නිතර පැමිණ ඇති බව මේ වනවිට ආනාවරණය වී තිබේ.

මෙම හෝටලයේ තුන්වැනි මහලේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වැටලීමේදී තායි ජාතික කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙවැනි සම්භාහන මධ්‍යස්ථානයක් ජනාධිපති කාර්යාලය අසල පිහිටි තරු පහේ හෝටලයක් තුලද පවත්වා ගෙන ගොස් තිබිණ.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම, ඉහල ව්‍යාපාරිකයින් හා ඉහල නිලධාරීන් මෙම ගණිකා නිවාසයට නිතර ආ ගිය බවත් හෙළිව ඇත.

Last modified on Thursday, 18 September 2014 10:05

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us