සෙන්දිල්ගේ හැමර් රථයට යට වී අයෙක් මරුට

Published in පුවත්
Thursday, 18 September 2014 09:52

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ආධාරකරුවන් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරතවීමෙන් සිටියදී, ඊයේ පස්වරුවේ ඔහු ගමන් කළ හැමර් රථයට යටවී එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.

එහිදී අපේක්ෂකයා ඇතුළු 24 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල දිසා රෝහලටත්, දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය

කෙසේවෙතත් ජිප් රථයේ රියැදුරා පලාගොස් ඇත.

එහිදී තුවාල ලැබූ සෙනදිල් තොණ්ඩමන් මහතා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ රාත්‍රියේම කොළඹට රැගෙන විත් තිබේ.

Accident-www.nethfm.com-05

Accident-www.nethfm.com-07

Accident-www.nethfm.com-08

Accident-www.nethfm.com-10

Accident-www.nethfm.com-11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us