පිටකොටුවේදී ට‍්‍රැෆික් පොළිස් නිලධාරියෙකුට පහර දේ

Published in පුවත්
Thursday, 18 September 2014 10:55
පිටකොටව්දී පොලිස් නිලධාරියකුට පහරදීමක් සිදු කල පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ දහවල් යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයා එම රථ වාහන පොලිස් අංශයේ සේවය කරමින් සිටි නිලධාරියකුට පහර දීමක් සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.
 
නීතියට පටහැනිව එම පුද්ගලයා යතුරු පැදිය ධාවනය කිරීමේදී පොලිස් නිලධාරියා ඔහුට එලෙස නොකරන ලෙස දැනුම් දී ඇති අතර එයට කෝප වූ මෙම පුද්ගලයා පොලිස් නිලධාරියාට පහර දී ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us