චීනෙන් යනවා මාලෙන් එනවා

Published in පුවත්
Thursday, 18 September 2014 12:45
දෙදින නිල සංචාරයක් සඳහා මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබුදුල් ගයූම් මහතා අද (18)පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවේ දී හෙට (19)  ආරම්භ වන ආසියානු දේශපාලන පක්ෂ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීම සඳහා ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාල දිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ මාල දිවයින් අතර පවතින ද්වීපාර්ශවික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ව ඇත.
 
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මැතිතුමා ඇතුළු දූත පිරිස ඊයේ දහවල් දිවයිනෙන් පිටත්ව ගියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us