මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියක්

Published in පුවත්
Thursday, 18 September 2014 10:23

මව්වරුන් දෙදෙනෙකු සහ එක් පියෙකු සහිත බිළිඳියක පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වේ.

දකුණු අමෙරිකානු කලාපයේ මව්වරුන් දෙදෙනෙකුට දාව උපත ලැබූ බවට ලියාපදිංචි කළ පළමු දරුවා වන්නේ, මෙම දැරිය ය.

බ්‍රසීලයේ අධිකරණයකින් එම බිළිඳියගේ මව්වරුන් ලෙස 26 හැවිරිදි Fernanda Batagli Kropenski සහ 27 හැවිරිදි Mariani Guedes Santiago නම් කරනු ලැබූ බව O Globo වෙබ් අඩවිය පවසයි.

ඔවුන් දෙදෙනාගේ ඉල්ලීම මත දැරිය බිහි කිරීම සඳහා දායක වී ඇත්තේ, ඔවුන්ගේ හිතවතෙකු වූ Luis Guilherme Barbosa නමැත්තෙකි.

ඇය පසුගිය අගෝස්තු 27 වන දා මෙලොව එළිය දුටුවා ය.

මුලාශ්‍රය : O Globe

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us