විදුලි ගාස්තු අඩු කළේ පොරොන්දුවක් අනුව - ජනාධිපති

Published in පුවත්
Thursday, 18 September 2014 09:41

ප්‍රධාන පක්‍ෂවල අවසන් ප්‍රචාරක රැලි ඊයේ (17) පැවැත්වුන අතර එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අවසන් රැලිය මහියංගනයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විදුලි ගාස්තු අඩු කිරීමට රජය ගත් තීරණය ගැන අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, නොරෝච්චෝලේ තාප බලාගාරය මගින් අලුතින් මෙගාවොට් 900 ක විදුලිය උත්පාදනය කරන නිසා තමා විදුලිය ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.


ප්‍රතිඥාවක්

විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රතිඥාවක් දෙමින් එය සම්පූර්ණයෙන්ම අවසන් කරන විට විදුලි ගාස්තු සඳහා සහනයක් ලබා දෙන බවට තමා පොරොන්දු වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඌව පළාතේ සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කොට ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඉතිරිව ඇත්තේ මාර්ග පද්ධතිය දියුණු කිරීම පමණක් බවත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us