විදුලි ගාස්තු අඩු කළේ පොරොන්දුවක් අනුව - ජනාධිපති

Published in පුවත්
Thursday, 18 September 2014 09:41

ප්‍රධාන පක්‍ෂවල අවසන් ප්‍රචාරක රැලි ඊයේ (17) පැවැත්වුන අතර එක්සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අවසන් රැලිය මහියංගනයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විදුලි ගාස්තු අඩු කිරීමට රජය ගත් තීරණය ගැන අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, නොරෝච්චෝලේ තාප බලාගාරය මගින් අලුතින් මෙගාවොට් 900 ක විදුලිය උත්පාදනය කරන නිසා තමා විදුලිය ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි.


ප්‍රතිඥාවක්

විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන අවස්ථාවේදී ප්‍රතිඥාවක් දෙමින් එය සම්පූර්ණයෙන්ම අවසන් කරන විට විදුලි ගාස්තු සඳහා සහනයක් ලබා දෙන බවට තමා පොරොන්දු වූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඌව පළාතේ සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කොට ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඉතිරිව ඇත්තේ මාර්ග පද්ධතිය දියුණු කිරීම පමණක් බවත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us