News Items (18842)
මේ දින වල දේශපාලන ක්ෂේත්‍රය තුල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන දිනය පිළිබඳවයි.
බටහිර සංගීත ලෝකයේ ‘ලාබාලතම ගායිකාව’ ලෙස අලූතෙන්ම කිරුළු පැළඳ සිටින අරියානා ග‍්‍රැන්ඬේ, එම කිරුළේම අනෙක, එනම් ‘ලාබාලතම ගායකයා’ කිරුළ පැළඳි ජස්ටින් බීබර් සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වන බව හෙළිදරව් වී ඇත. බීබර් සමග අරියානා සිපගන්නා සේයාරු කිහිපයක් එළියට ඒමත් සමග මෙම ප‍්‍රවෘත්තිය තටු ලබා ඇත.
බුදු රුවට අගෞරව වන ආකාරයෙන් බුදු රුව මත සිට ගත් නිරුවත් ඡායාරූප එකතුවක් ලෝක ප්‍රකට වැඩිහිටියන්ට පමණක් වූ සඟරාවක් වන ප්ලේබෝයි සඟරාව විසින් නිකුත්කොට තිබේ.
මීලඟ ජනාධිපතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතාගේ 81 වැනි උපන්දිනය ඊයේ (08) දිනට යෙදී තිබුණි.
ජනතාව හිඟන්නන් කරන මේ ක්‍රමය වෙනස් විය යුතුයි
ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳන්න, ප්‍රධාන ඇමැතිගෙන් මෝදිට ලිපියක්
ලිංගික අතවරයට ලක්වූ ගෘහ සේවිකාව තානාපතී නිලධාරියා සඟවා ගනී
නිවෙස් හිමියාගේ ලිංගික අතවර විඳ දරා ගත නොහැකි වූ ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක උඩ තට්ටුවකින් බිමට පැන තිබේ.
