News Items (18842)
ජනාධිපතිවරණය නිසා පාප් වහන්සේගේ පැමිණීම අවිනිශ්චිතයි
පියාගෙන් දුවට මංගල ත්‍යාගය ලෙස රනින් කළ වැසිකිලියක්(ඡායාරූප)
සවුදි අරාබියෙහි රජතුමා වන අබ්දුල්ලා රජු තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී අමුතුම ආකාරයේ ත්‍යායක් පිරිනමා ඇත. ඔහු රනින් කළ වැසිකිලියක් තෑගී ලෙස ලබා දී ඇත.
අයවැය පරතරය අඩු කිරීම සඳහා වංචනික ක්‍රම වේදයක් අනුගමනය කරන බවට එක්සත් ජාතික පක්ෂය රජයට චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය කණ්ඩායම් සමග රජයේ ආයතනවලට බලහත්කාරයෙන් ඇතුළු වීමෙන් සමහර ස්වාමින් වහන්සේලා බලාපොරොත්තු වන්නේ ප්‍රචාරයක් ලබා ගෙන ප්‍රසිද්ධ වීමට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර මහතා පවසයි.
අභියෝගවලට මුහුණදෙමින් ගවේෂණාත්මක මාධ්‍යකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා 'ගවේෂණාත්මක මාධ්‍ය ජාලය' නමින් සංවිධානයක් ස්ථාපිත කර තිබේ.
බටහිර අප‍්‍රිකාවෙහි මාසයකට ඉබෝලා ආසාදිතයන් දහසක ප‍්‍රමාණයකින් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරයි.
පච්ච කොටාගත් නිරුපිකාවක් මෝසාර්ට් සංගීතඥයාගේ සංගීත ඛණ්ඩයකට පියයුරු නටවන නිරූපිකාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබේ.
බාල වයස්කාර දැරිවියන් දෙදෙනෙකුව දේවස්ථානයක් තුළදී දුෂණය කළ බව කියන දේවගැතිවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
