උතුරත් දකුණත් බෙදා වෙන්කරගෙන රට පාලනය කිරීම වඩා පහසු යැයි කල්පනා කළ යුගය දැන් අවසන්ය.රට එක්සේසත් කළා ඒකීය කළා යනුවෙන් කළ ව්‍යාජය ගැන මෙරටේ පොළවේ පයගහගෙන සිටි කිසිවකුට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

හිටපු වරාය හා මහ මාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.

අත්අඩංගුවේ පසුවන මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මොහමඩ් නෂීඩ් රජය විසින් නිදහස් කරනතුරු ජනතාව සමග එක්ව වීදි විරෝධතා පවත්වන බව මාලදිවයිනේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

වර්ෂ 2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 27 දෙනෙකු රජයේ ආරක්ෂක අංශ විසින් අමානුෂික ආකාරයෙන් ඝාතනය කරන ආකාරය සියැසින් දුටු සාක්ෂිකරුවකු වූ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පසුගිය කාලය පුරා ගෝ රයිට් මානව හිමිකම් සංවිධානය සමග එක්ව වරදකරුවන් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න යැයි ඉල්ලා සිටිනු ලැබීය. තමන් දුටු මිනීමැරුම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ඔහු වහාම අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යැයි ඉල්ලා සිටිනු ලැබීය.

හිටපු ජානාධිපති පුත් නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාව අද (04) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා ඇතැයි වාර්තා වේ.

මුහුණු ආවරණ හිස් වැසුම් හා කළු පැහැති ජැකට් පැලඳ ආයුධ සන්නද්ධව කඩා වැදී කොල්ලකරුවන් දෙදෙනකු දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් කොල්ලකා ඊයේ (03) පලා ගොස් තිබේ.

ගම්පොල අධ්‍යාපන කලාපයට අයත් ගඟ ඉහළ කෝරලේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ශිෂ්‍යාවන්ගේ චරිතය පිරික්‌සීම සඳහා කාමරයකට රැගෙන ගොස්‌ ඔවුන් සිප වැළඳ ගත් විදුහල්පතිවරයා ගම්පොල කලාපයෙන් පිට කලාපයකට මාරු කර හැරීමට ගම්පොල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද ප්‍රේමසිරි මහතා කටයුතු යොදා ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා කරන ලෙස ඉල්ලා මහනුවර නගරයේ මෙම 6 වැනිදා පවත්වන රැස්‌වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටද ආරාධනා කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (3 දා) ප්‍රකාශ කළේය.

Nadeesha's Latest Photo Shoot

Wednesday, 04 March 2015 07:52

Photo credit : Gayani Batz Media Crew

nadeesha-2

nadeesha-3

nadeesha-4

nadeesha-5

nadeesha-6

nadeesha-7

nadeesha-8

nadeesha-9

nadeesha-10

nadeesha-11

nadeesha-12

nadeesha-13

nadeesha-14

nadeesha-15

nadeesha-16

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ අත්අඩංගුවට ගැනීමට පෙර හෝ අත්අඩංගුවට ගත් වහා ඒ බව කථානායකවරයාට දැනුම් දිය යුතු බව කථානායක චමල් රාජපක්‌ෂ මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Connet With Us