මේ මොහොතවන විටත් කොළඹ කො‍ටුවේ පැවැත්වෙමින් තිබෙන වරාය නගරයට එරෙහි උද්ඝෝෂණ පෙළපාලියට බාධා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

පූස් දිවයින

Published in අනං මනං
Tuesday, 03 March 2015 16:15

තව ටික කාලෙකින් මේ ලෝකේ පුසෝ විතරක් ඉඳීද මන්ද. පූස් දූපත දැක්කම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවට යාපනයට පැමිණියේය. එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිවරයාව සුහදව පිළිගත්තේය.

සමහර අයගේ මූණ හරිම පැහැපත් වගේම පැහැදිලියි. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියල අපිට හිතෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විදේශිය මාධ්‍යවේදින් පිරිසක් හමුවිය.

සේවාදායකයන් සියල්ලන්ගේම කටයුතු අන්තර්ජාලය හරහා සිදුකරදීම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුව බව මෝටර් රථ කොමසාරිස් එච්.එස්.හරිස්චන්ද්‍ර මහතා පැවසුවේය.එවිට සේවාදායකයන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත නොපැමිණම සිය කටයුතු ඉටු කරගත හැකි බව ඔහු පැවසුවේය.

අල්කයිඩා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන් සතු ඩොලර් මිලියන 64 ක්‌ වටිනා පුද්ගලික ගුවන් යානාව ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ශ්‍රී ලාංකීය ලේඛක ලේඛිකා නාමාවලියක් ප්‍රකාශයට පත්කොට ඇත. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම ලේඛනයේ යෙදෙන ලේඛක ලේඛිකාවන් දෙදහසක ගේ පමණ තොරතුරු මෙම නාමාවලියට ඇතුළත්ව ඇති අතර අදාළ ලේඛක ලේඛිකාවන්ගේ ලිපින, දුරකතන අංක සහ විද්‍යුත් ලිපින ද මෙහි අන්තර්ගත ය. 

Connet With Us